විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන මහින්ද කියපු දේ මෙන්න
April 20, 2018 07:22 pm
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ ස්ථාවරය ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද(20) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.