පළාත් පාලන ආයතන සංස්ථාපන අදින් අවසන්

පළාත් පාලන ආයතන සංස්ථාපන අදින් අවසන්

April 20, 2018   07:08 am



පළාත් පාලන ආයතන සංස්ථාපන කටයුතු අද(20) අවසන්වීමට නියමිතව තිබේ.

ඒ අනුව හම්බන්තොට මහ නගර සභාව සහ පුජාපිටිය ප්‍රාදේශීය සභාව සංස්ථාපනයට නියමිතව ඇති බව වාර්තා වෙයි.

පසුගිය මාර්තු මස 20 වනදා පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ  කටයුතු ආරම්භ කෙරුණි.