ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයාම සම්බන්ධ කමිටු වාර්තාව - දිවයිනට පැමිණි විගස ජනපති අතට

ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයාම සම්බන්ධ කමිටු වාර්තාව - දිවයිනට පැමිණි විගස ජනපති අතට

April 19, 2018   08:41 am



ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා  දිවයිනට පැමිණි විගස බාරදීමට බලාපොරොත්තු වන බව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

අදාළ කමිටුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.