ශ්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි

ශ්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි

April 16, 2018   07:05 pm




ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය එක්ව ආණ්ඩු කිරීම තුළින් පක්ෂ දෙකම පරිහානියට පත්වන බවයි.

අද පෙරවරුවේ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉසුර දේවප්‍රිය මහතා මෙම අදහස් පල කළේය.