එජාපයේ නව ප්‍රතිසංස්කරණ එළිදැක්වීමට යයි

එජාපයේ නව ප්‍රතිසංස්කරණ එළිදැක්වීමට යයි

April 16, 2018   04:25 pm

‍මෙවර මැයි දින රැළියේදී එක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රතිසංස්කරණ එළිදැක්වීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු  මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එහිදී පක්ෂයේ නව තනතුරු පිළිබඳව ද ප්‍රකාශයට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
 
පක්ෂයේ නව ප්‍රතිසංස්කරණ පිළිබඳව අද දෙරණ සමඟ අදහස් දක්වමින් නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.