සංහිඳියාවෙන් හිසතෙල් ගෑම

සංහිඳියාවෙන් හිසතෙල් ගෑම

April 16, 2018   11:09 am

සිංහල හින්දු අලුත් අවුරුද්දේ හැටන් ප්‍රදේශයේ හිසතෙල් ගෑමේ ජාතික උත්සවය හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි එහි විහාරාධිපති මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක දර්ශනපති පුජ්‍ය මහගම විමල හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද (16) පුර්ව භාග 10.16 ට උතුරු දිශාව බලා යෙදුනු සුබ නැකතට අනුව සිදු කෙරුණි.

මෙම හිසතෙල් ගැමේ උත්සවයට ප්‍රදේශයේ සර්ව ආගමික නායකයින් හා සිංහල ,දමිළ, මුස්ලිම් ජනතාවද එක් වි සිටියේය.