ගංඟා වැලි ඇසුරුම් කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියක්
April 1, 2018 02:10 pm
ගංඟා වැලි ඇසුරුම් කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් ලබන 16 වනදා සිට ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
එහි සභාපති අසේල ඉද්දවෙල මහතා සඳහන් කළේ කිලෝ ග්‍රෑම් පහ, දහය, විස්ස, පනහ යන ප්‍රමාණවලින් අදාළ ඇසුරුම් මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි.