පක්ෂයේ තීරණ ගන්න ඕන බාහිර පාර්ශව නෙවෙයි
March 29, 2018 06:44 pm
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ බාහිර පාර්ශව නොව, පක්ෂ සාමාජිකත්වය විසින් බව සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පවසයි.
විශ්වාසභංග යෝජනා ගෙනඒම මගින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට බාහිර පාර්ශවයන්ට ඉඩ තැබිය නොහැකි බව ඔහු පවසයි.
වත්ත්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.