විකෘති කරපු මුදල් නෝට්ටු හුවමාරු කිරීමේ සේවාව අඛණ්ඩව
March 29, 2018 05:06 pm
සිතා මතා විකෘති කරන ලද ව්‍යයහාර මුදල් නෝට්ටු හුවමාරු කිරීමේදී සාමාන්‍ය ජනතාව මුහුණ දෙන අපහසුතාවයන් හා මහජනතාවගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එවැනි මුදල් නොට්ටු හුවමාරු කිරීමේ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් by Anonymous 4xL1hr21yl on Scribd