2017 හොඳම සංගීත වැඩසටහන සිංහගිරි ස්ටුඩීයෝ March 24, 2018 09:20 pm 2017 වසරේ හොඳම සංගීත වැඩසටහන ලෙස දෙරණ නාලිකාවේ විකාශය වන සිංහගිරි ස්ටුඩීයෝ 14 වන රයිගම් සම්මාන උළලේදී පිදුම් ලබා තිබේ.