2017 හොඳම දේශපාලන වැඩසටහන වාදපිටිය

2017 හොඳම දේශපාලන වැඩසටහන වාදපිටිය

March 24, 2018   09:03 pm



2017 වසරේ හොඳම දේශපාලන වැඩසටහනට ලෙස දෙරණ නාලිකාවේ විකාශය වන වාදපිටිය වැඩසටහන  14 වන රයිගම් සම්මාන උළලේදී පිදුම් ලබා තිබේ.