ගැබිණි මව්වරුන්ගෙන් වසරකට සියයට 10ක පිරිසක්  නීරක්තියෙන් පෙළෙනවා

ගැබිණි මව්වරුන්ගෙන් වසරකට සියයට 10ක පිරිසක් නීරක්තියෙන් පෙළෙනවා

March 23, 2018   01:31 pm



‍ගැබිණි මව්වරුන්ගෙන් වසරකට සියයට 10 ක පමණ පිරිසක්  නීරක්තියෙන් පෙළෙන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පවසයි.

ගර්භණී සමය තුළදී තම පෝෂණ මට්ටම් පිලිබඳව සැලකිලිමත් වීමෙන් එම රෝගයට ගොඳුරුවීම වලක්වා ගත හැකි බව ඔහු සඳහන් කළේය.