‍ආණ්ඩුවේ අස්ථාවරභාවය හේතුවෙන් රටට දැඩි බලපෑමක් එල්ල වෙලා

‍ආණ්ඩුවේ අස්ථාවරභාවය හේතුවෙන් රටට දැඩි බලපෑමක් එල්ල වෙලා

March 22, 2018   10:56 am




ආණ්ඩුවේ පවතින අස්ථාවරභාවය හේතුවෙන් රටට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව තුළ එකමුතුකමක් නොමැති වීම හේතුවෙන් මෙම සියලු ගැටළු උද්ගත වී ඇති බවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.