ජනාධිපති හා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

ජනාධිපති හා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

March 13, 2018   10:00 pm



ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක් අද (13) පස්වරුවේ ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පවත්වා ඇත.

වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයින්, ශිෂ්‍ය සංගම් ඇතුථ විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන පිරිස් මෙම හමුවට එක්ව සිටී අතර ඔවුන් ඉතා හරසරින් යුතුව ජනාධිපතිතුමාව පිළිගනු ලැබීය.