ධර්මරාජ හා කිංස්වුඩ් ක්‍රිකට් ගැටුම මෙදා
March 13, 2018 02:00 pm
තාවකාලිකව කල්දමා තිබූ මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කිංස්වුඩ් විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් තරඟය එළඹෙන 16,17 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබේ.
පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ කලහකාරී සිද්ධිය හේතුවෙන් මෙලෙස වාර්ෂික ක්‍රිකට් තරඟය කල් දැමීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත්තේය.