ගම්මාන කිහිපයක උග්ර ජල හිඟයක් February 25, 2018 02:17 pm ගලේවෙල ප්රදේශයේ ගම්මාන කිහිපයක උග්ර ජල හිඟයක් පවතින බව වාර්තා වෙයි. ගම්වාසීන් පෙන්වා දෙන්නේ වසර ගණනාවක සිට මෙම ජල හිඟය පවතින බවයි.