කළුවන්කේනි මුහුදු තිරයට තරුණයා බිලි
February 19, 2018 08:59 am
එරාවූර්, කළුවන්කේනි මුහුදු තිරයේදී දියේ ගිළී තරුණයෙකු මියගොස් තිබේ.
දියනාමින් සිටි පිරිසක් අතරින් එක් අයෙකු මෙලෙස දියේ ගිළී මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ නුවරඑළිය, ලිඳුල ප්රේ දේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි තරුණයෙකි.