හෙට ඒකාබද්ධයේ විශේෂ සාකච්ඡාවක්

හෙට ඒකාබද්ධයේ විශේෂ සාකච්ඡාවක්

February 18, 2018   03:27 pm




ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේය.