ගුරුගොඩැල්ල  ගොවිතැනට බලපෑම්

ගුරුගොඩැල්ල ගොවිතැනට බලපෑම්

February 18, 2018   03:25 pm




නිසි පරිදි වර්ෂාව නොමැතිවීම හේතුවෙන් පොළොන්නරුව ගුරුගොඩැල්ල ප්‍රදේශයේ වී ගොවිතැනට බලපෑම් එල්ල වී තිබේ.

 ගොවීන් පවසන්නේ කන්න 4ක් පමණ මෙලෙස වර්ෂාව නොමැතිවීම හේතුවෙන් විනාශයට පත් වූ බවයි.

රක්ෂණ වන්දි මුදල් ලබාදීමට ද බලධාරීන් පියවර නොගැනීම හේතුවෙන්  දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටින බව ගොවීන් අද දෙරණට සඳහන් කළේය.