උෂ්ණ අධික කාලගුණයත් එක්ක ළමුන් විජලනයෙන් ආරක්ෂා කරගන්න

උෂ්ණ අධික කාලගුණයත් එක්ක ළමුන් විජලනයෙන් ආරක්ෂා කරගන්න

February 18, 2018   11:19 am



‍පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වයත් සමඟ කුඩා ළමුන් විජලනයෙන් ආරක්ෂා කරගැනීමට පියවර ගත යුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ දිනවල පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ළමුන් විවිධ රෝගාබාධයන්ට ලක්වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි.

වැඩි වශයෙන් ජලය පානය කිරීමට ළමුන් පෙළඹවිය යුතු බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.