එජාපයේ කඩිනම් වෙනසක් ඕනි

එජාපයේ කඩිනම් වෙනසක් ඕනි

February 18, 2018   10:45 am



එක්සත් ජාතික පක්ෂය තුළ කඩිනම් වෙනසක් සිදුවි යුතු බව එම පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පක්ෂය ජයග්‍රණය කරා ගෙනයාමට නම් ජනතාවගේ අවශ්‍යතා තේරුම් ගත යුතු බවයි.

කෑගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළ කළේය.