බීජ අර්තාපල් නිෂ්පාදනය සාර්ථකයි

බීජ අර්තාපල් නිෂ්පාදනය සාර්ථකයි

February 14, 2018   01:40 pm



බීජ අර්තාපල් මෙරට තුළ නිෂ්පාදනය කිරීමට බණ්ඩාරවෙල කෘෂි පර්යේෂණ ආයතනය සමත්ව තිබේ.

මෙමඟින් අර්තාපල් ගොවීන් මුහුණ දෙන බීජ අර්තාපල් ගැටළුවට සාර්ථක විසඳුම් ලබාදීමට හැකිවනු ඇති බව බණ්ඩාරවෙල කෘෂි පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.පී. සෝමචන්ද්‍ර මහතා සඳහන් කළේය.