කෝච්චි ගැටළු ගැන අද කතා කරනවා

කෝච්චි ගැටළු ගැන අද කතා කරනවා

February 14, 2018   08:29 am




දුම්රිය තිරිංග පද්ධතිවල පවතින දෝෂ ඇතුළු ගැටළු කිහිපයක් පිළිබඳ අද(14) දිනයේ ප්‍රධාන ඉංජිනේරු බලවරයා සමඟ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව දුම්රිය එංජින් රියදුරු සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ අදාළ සාකච්ඡාවෙන් අනතුරුව තම සංගමයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින්ද එක්වී තවත් සාකච්ඡාවක් පැවැත්වීමට  නියමිත බවයි.