ජනපති සමඟ තීරණාත්මක සාකච්ඡාවක්

ජනපති සමඟ තීරණාත්මක සාකච්ඡාවක්

February 13, 2018   07:18 pm

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් සහ ජනාධිපතිවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී තව නොබෝ වේලාවකින් ආරම්භවීමට නියමිතයි. 

අද දෙරණ කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කළේ ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව එක්සක් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සදහා වූ යෝජනාව  සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී දැනුවත් කරන බවයි.