වෛරී දේශපාලනයෙන් ඉවත්ව ජනතා සේවය සඳහා කැපවෙන්න

වෛරී දේශපාලනයෙන් ඉවත්ව ජනතා සේවය සඳහා කැපවෙන්න

February 13, 2018   09:34 am




ජනතා මතයට අනුව වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි

ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව පළිගැනීම් සහ වෛරී දේශපාලනයෙන් ඉවත්ව ජනතා සේවය සඳහා කැපවීමට කාලය එළඹ ඇති බවයි.

බෙල්ලන්විල විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.