ඡන්ද පත්‍රිකා-ID එකතුකරලා

ඡන්ද පත්‍රිකා-ID එකතුකරලා

January 30, 2018   12:44 pm


දේශපාලන කණ්ඩායම් විසින් ඡන්ද දායකයින්ගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ ජාතික හැඳුනුම්පත් එකතු කිරීමේ සිද්ධීන් කිහිපයක් ප්‍රදේශ දෙකකින් වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ බේරුවල සහ තලවකැලේ යන ප්‍රදේශවලින් එම සිද්ධීන් වාර්තා වන බවයි.