මහීපාල පොහොට්ටුවට එක්වෙයි
January 13, 2018 06:24 pm
සබරගමුව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වී තිබේ.
ඒ අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ලේ පැවති ජන රැළියේදී ප්‍රධාන අමාත්‍යවරයා මෙලෙස එම පක්ෂයට සහය පලකර තිබේ.