පෙරියපණ්ඩිපිරිච්චාන්වලට අලුත් පොලීසියක්

පෙරියපණ්ඩිපිරිච්චාන්වලට අලුත් පොලීසියක්

January 13, 2018   04:36 pm



මන්නාරම, පෙරියපණ්ඩිපිරිච්චාන් ප්‍රදේශයේ නව  පොලිස් ස්ථානක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. 

ඒ අනුව නව පොලිස් ස්ථානය ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම මන්නාරම දිසාපතිවරයා විසින් ලබා දී ඇති බව සඳහන්ය.

මන්නාරම මඩුකැලේ එල්.ටී.ටී.ඊ බලකොටුවක් ලෙස පෙරියපණ්ඩිපිරිච්චාන් එවකට හඳුන්නවනු ලැබීය.