Back to Top

 මුදල් අමාත්‍යංශයේ අලුත් තීන්දුවලට දැඩි අප්‍රසාදය පල කරනවා

මුදල් අමාත්‍යංශයේ අලුත් තීන්දුවලට දැඩි අප්‍රසාදය පල කරනවා

January 13, 2018  02:28 pm

Bookmark and Share



මත්පැන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය ගත් නව තීන්දුවලට දැඩි අප්‍රසාදය පල කරන බව ශ්‍රී රෝහණ සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී ඕමාරේ කස්සප හිමි පවසයි.

මාතර, කඹුරුපිටිය, සපුගොඩ රජමහා විහාරස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.