මුදල් අමාත්‍යංශයේ අලුත් තීන්දුවලට දැඩි අප්‍රසාදය පල කරනවා

මුදල් අමාත්‍යංශයේ අලුත් තීන්දුවලට දැඩි අප්‍රසාදය පල කරනවා

January 13, 2018   02:28 pm




මත්පැන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය ගත් නව තීන්දුවලට දැඩි අප්‍රසාදය පල කරන බව ශ්‍රී රෝහණ සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී ඕමාරේ කස්සප හිමි පවසයි.

මාතර, කඹුරුපිටිය, සපුගොඩ රජමහා විහාරස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.