වර්තමානයේ වෙන සංවර්ධයෙන් රටේ විශාල වෙනසක් වෙනවා

වර්තමානයේ වෙන සංවර්ධයෙන් රටේ විශාල වෙනසක් වෙනවා

January 13, 2018   08:06 am



වර්තමානයේ සිදුවන සංවර්ධන ක්‍රියාවලිය මගින් රට තුළ  විශාල වෙනසක් සිදුවන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු පවසන්නේ ඒ සඳහා මෙරට යටිතල පහසුකම් දියුණු කිරිමට කටයුතු කළ යුතු බවයි.

මාතර ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.