මත්පැන් ගැන මංගලගේ තීන්දුවලට මම විරුද්ධයි - දැඩි ක්‍රියාමාර්ගත් ගන්නවා

මත්පැන් ගැන මංගලගේ තීන්දුවලට මම විරුද්ධයි - දැඩි ක්‍රියාමාර්ගත් ගන්නවා

January 12, 2018   12:55 pm



මත්පැන් සම්බන්ධව මුදල් අමාත්‍යවරයා ගෙන ඇති නව තීන්දුවලට දැඩි අප්‍රසාදය පල කරන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

එම තීරණවලට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව උන් වහන්සේ සඳහන් කළේය.

ඇඹිලිපිටිය, ඕමල්පේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන් වහන්සේ මෙම අදහස් පළ කළේය.