සයුරෙන් එතෙර
ප්රභල භූමිකම්පා 2 ක්
January 12, 2018 11:04 am
භූමිකම්පාවක් සිදුව ඇති බව වාර්තා වේ.
අද උදෑසන මියන්මාරයේ රංගුන් ප්රදේශයට කිලෝමීටර් 186 ක් දුරින් රිච්ටර් පරිමානයේ 6.00 ක මෙම භූමිකම්පාව සිදුව තිබේ.
භූමිකම්පාවෙන් ගොඩනැගිලි පුපුරාගොස් ඇති අතර භූමිකම්පාවෙන් සිදුවූ හානිය තවමත් තක්සේරුකර නැත.
මේ අතර ඉරානයේ දකුණු ප්රදේශයේ කර්මා නගරයේ රිච්ටර් පරිමානයේ 5.1 ක භූමිකම්පාවක් සිදුව තිබේ.
පසුගිය නොවැම්බර් 12 වන දින ඉරානයේ සිදුවූ රිච්ටර් පරිමානයේ 7.3 ක භූකම්පනයෙන් පුද්ගලයින් 600 ක් මියගොස් දසදහසක ප්රමාණයක් තුවාල ලැබීය.