කොළඹ නගරය යළි සංවර්ධනය ක්‍රියාත්මක කරා

කොළඹ නගරය යළි සංවර්ධනය ක්‍රියාත්මක කරා

January 12, 2018   08:13 am



මාර්ග තදබදය විසදීම සඳහා අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ නගරය යළි සංවර්ධනය කිරිමේ කටයුතු ක්‍රියාත්මක කර ඇති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළේය.