ෆෝන් එකෙන් විභාගේ ලියපු පාසල් සිසුවාට වැඩ වරදියි

ෆෝන් එකෙන් විභාගේ ලියපු පාසල් සිසුවාට වැඩ වරදියි

December 18, 2017   07:31 pm



ජංගම දුරකථන භාවිතා කරමින් සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු සැපයූ පාසල් සිසුවෙකු සම්බන්ධයෙන් පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අද පැවැති ගණිතය එක ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයෙන් පිළිතුරු සපයමින් සිටියදීයි විභාග ශාලාධිපතිවරයාට හසුවී ඇත.

අනුරාධපුර -  විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට පෙනී සිටි සිසුවෙකුට මෙම චෝදනා එල්ල වී තිබේ.