කාකි ඇඳුම වෙනස් වෙයිද?

කාකි ඇඳුම වෙනස් වෙයිද?

December 18, 2017   07:13 pm



පොලිස් නිලධාරීන් සඳහා පහසු ඇඳුමක් හඳුන්වාදීමට පියවර ගන්නා බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

කොම්පඤ්ඤවිදිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් පොලිස්පතිවරයා මේ  බව ප්‍රකාශ කළේය.