මේ මාසේ අවසන් වෙද්දී නිර්දේශ ඉදිරිපත් කරනවා
December 13, 2017 09:36 am
සූර්ය බල පද්ධති ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මේ මස අවසානය වන විට නිර්දේශ ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ සම්බන්ධයෙන් වූ මහජන අදහස් ලබාගෙන අවසන් කර ඇති බැවින් අදාළ නිර්දේශ ඉදිරිපත් කළ හැකි බව එම කොමිසමේ මාධ්‍ය අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා පවසයි.