ව්‍යවස්ථාදායක සභාව හෙටත් රැස්වෙයි

ව්‍යවස්ථාදායක සභාව හෙටත් රැස්වෙයි

December 10, 2017   01:41 pm


යෝජිත නව ව්‍යවස්ථා අතුරු වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව හෙට(11) දිනයේත් රැස්වීමට නියමිතව තිබේ.

ජාතික සංවාඳ පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ මෙතෙක් අදාළ වාර්තාව සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට නොහැකි වූ මන්ත්‍රීවරුන්ට මෙහිදී අවස්ථාව හිමිවන බවයි.