වේගය මරු කැඳවා තරුණයා ජීවිත ගමනෙන් වන්දි ගෙවයි
December 10, 2017 01:04 pm
දෙහිවල - කළුබෝවිල මාර්ගයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව දුරකථන කණුවක ගැටීමෙන් ඊයේ රාත්රියේ සිදුවු අනතුරකින් පැදිකරු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 25 හැවිරිදි කළුබෝවිල ප්රදේශයේම පදිංචිකරුවෙකු බව වාර්තා වෙයි.