කාසිය වාසිය අපිටයි-පළමුව පන්දු රකී
December 10, 2017 11:15 am
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමඟ අද(10) පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබේ.
ශ්රී ලංකාව සහ ඉන්දීයාව අතර පළමු එක්දින තරගය දරම්සාලාහිදී ආරම්භ වීමට නියමිතය.
ශ්රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස තිසර පෙරේරා කටයුතු කරන අතර ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙයවනු ලබයි.
දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය එකට බින්දුවක් ලෙස ඉන්දීය කණ්ඩායම ජයග්රහණය කරනු ලැබීය.