සයුරෙන් එතෙර
වාමාංශික සන්ධානය ආසන 27ක බලය හිමිකර ගනී
December 10, 2017 10:35 am
නේපාල මහ මැතිවරණයෙන් එරට වාමාංශික සන්ධානය ආසන 27ක බලය හිමිකරගෙන තිබේ.
නේපාලයේ විශාලතම සහ පාලක පක්ෂය වන කොංග්රස් පක්ෂය දිනා ඇත්තේ ආසන 5ක් පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නේපාලයේ සමස්ත පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 165ක් වන අතර ඒ සඳහා මෙවර අපේක්ෂකයින් 1663 දෙනෙකු තරග කර තිබේ.