මෛත්‍රී - මහින්ද සුබ නැකතින් ගිවිස ගැනීමට අත්සන් තබයි - නව යුවලට ආසිරි මංගල ගී ගැයෙයි
December 7, 2017 01:29 pm
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු අද සුබ නැකතනින් මුණ ගැසී ඇත.
මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ගේ පුත් දකුණු පළාත් සභා මන්ත්‍රී පසද යාපා අබේවර්ධනගේ විවාහා මංගලෝත්සවය අද (7) පැවැති විණි.
එම උත්සවයේ මනාල හා මනාලි පර්ශ්වයන් වෙනුවෙන් සාක්කිකරුවන් ලෙස ජනාධිපතිවරු දෙදෙන අත්සන් තබා ඇතැයි වාර්තා වේ.