පාසල ඉස්සරහා අධිකරණයට එරෙහිව උද්ඝෝෂණ- හිටපු නියෝජ්‍ය ඇමැතිත් එයි
December 7, 2017 01:08 pm
මාතලේ විජය විද්‍යාලය අසල නව අධිකරණ සංකිර්ණයක් ඉදිකිරීමට විරෝධය දක්වමින් එම විද්‍යාලයේ ඉදිරිපිටදී ඊයේ (07)වන දින විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.
පසුගිය (02)වනදා අධිකරණ හා විදේශ කටයුතු අමාත්‍ය නිතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා අතින් නව අධිකරණ සංකිර්ණය ඉදිකිරිමට මුල්ගල් තැබිම සිදු කෙරුණි.
එම ස්ථානයේ අධිකරණ සංකිර්ණයක් ඉදිකිරිම තුළින් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාලවිමේ අවධානමක් පවතින බව පවසමින්
විද්‍යාලයේ අදි ශෂ්‍ය සංගමය හා පාසල් සංවර්ධණ කමිටුව විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණී.
එම අවස්ථාවට අදි ශිෂ්‍ය සංගමයේ සභාපති හිටපු නියෝජ්‍ය අමත්‍ය රෝහණ දිසානායක ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.