අසේල-කුසල් කණ්ඩායමට කැඳවයි

අසේල-කුසල් කණ්ඩායමට කැඳවයි

December 5, 2017   06:40 pm

ශ්‍රි ලංකා එක් දින ක්‍රිකට් සංචිතය සඳහා අසේල ගුණරත්න හා කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට කැඳවා තිබේ.