කාසියේ වාසිය ශ්‍රි ලංකාවට

කාසියේ වාසිය ශ්‍රි ලංකාවට

November 24, 2017   09:20 am

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව ඇත.

ඒ අනුව පන්දුවට පළමුවෙන් පහර දීමට ශ්‍රී ලංකා පිල තීරණය කර තිබේ.

තරඟය ඉන්දියාවේ නාග්පූර් හිදී පැවැත් වෙනු ඇත.