ශ්‍රීලනිපයයි ඒකාබද්ධෙයි එකතු වෙන්න කාලෙ හරි
November 22, 2017 08:51 pm
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක් ප්රතිපත්තියකට එළඹිය යුතු කාලය එළඹ ඇති බව තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
පේරාදෙණිය විශ්ව විද්‍යායේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම අදහස් පළ කළේය.