අද සවස 6:25 ට ලංකාවට දිස්වන අමුතු තරුව පියවි ඇසින් බලාගන්න
November 22, 2017 04:21 pm
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අද (22) මෙරට වෙලාවෙන් පස්වරු 6:25 ට පියවි ඇසින් දැක ගත හැකි අයුරින් ශ්‍රී ලංකාවට දිස්වන බව නාසා ආයතනය පවසයි.
නාසා ආයතනය පවසන පරිදි ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පහසුවෙන් දැකගත හැකි අහසෙහි ඇති තෙවන දීප්තිමත් වස්තුවයි.
සැතපුම් දහස් ගණනක් ඉහළ අහසේ වේගයෙන් ගමන් කරන ගුවන් යානයක් සේ මෙය පියවි ඇසින් දැකබලා ගත හැකි බව නාසා ආයතනය කියයි.
දේශීය වේලාවෙන් පස්වරු 6:25 ට මෙය නිරිත දිග අහසෙහි දැක ගැනීමට ලැබෙන අතර විනාඩි 5 ක උපරිම කාලයක් මෙය ශ්‍රී ලංකා වාසීන්ට නැරඹිය හැක.