නීති විරෝධීව මසුන් මැරූ ඉන්දීය ධීවරයින් 4ක් අත්අඩංගුවට

නීති විරෝධීව මසුන් මැරූ ඉන්දීය ධීවරයින් 4ක් අත්අඩංගුවට

November 8, 2017   11:51 am



මෙරට මුහුදු සීමාවේ නීති විරෝධී අයුරින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂවරයා වෙත බාර දීමට කටයුතු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේය.