ආණ්ඩුව විනිවිදභාවයෙන් වැඩ කරනවා
November 7, 2017 07:22 am
වත්මන් ආණ්ඩුව විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ අමාත්‍යවරයෙකු පවා එල්ල වන දූෂණ අක්‍රමිකතා චෝදනාවක්ම විභාග කර දඞුවම් ලබාදීම සදහා ක්‍රියාත්මක වන බවයි.
කඹුරුපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.