හිටපු ජනපතිගේ කාර්යමණ්ඩල ප්‍රධානී ඇතුළු 3කට රට ගමන් තහනම්!

හිටපු ජනපතිගේ කාර්යමණ්ඩල ප්‍රධානී ඇතුළු 3කට රට ගමන් තහනම්!

October 31, 2017   07:55 pm


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇත.