ආර්ථිකය ඉහළ නැංවිය යුතු කාලය එළඹිලා
October 21, 2017 02:07 pm
ජාත්‍යන්තරයේද සහයෝගය ඇතිව මෙරට ආර්ථිකය ඉහළ නැංවිය යුතු කාලය එළඹ ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වත්මන් ජාතික ආණ්ඩුව හරහා මෙම අභියෝග ජයගත හැකි බව අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.
මහනුවර සිංහල වෙළෙඳ සංගමයේ 45 වන සංවත්සරය අමතමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.